හි හි නියම නමක් තමය හොයාගෙන තයෙන්නේ ..... මමත් ඇවිත් බලන්නම්. එත් මම හිතුව මෙක දේශපාලන ලිපියක් කියලා ... පොඩි සැකයක් එක්ක තමයි ගොඩ උනේ .... හි හි
ලක්ෂ 18ක ලාංකිකයන්ගේ කැමැත්ත පරිදි නිදහස ලැබූ සතෙක්නෙ. වැඩේ wrong ගියානං කානුවක් දිගේ තමයි යන්න වෙන්නෙ. කොහොමහරි කලවැද්දා ගැන සෙවිල්ලෙන් ඉන්නං. ඔබට ජය !!!
ඔබේ අලුත් බ්ලොග් අඩවිය සාදරයෙන් පිළිගන්නවා. අලුත් කොල්ලෙකුට අත දෙන්න ඕන නිසයි මේ comment එක දාන්න හිතුණේ කොච්චර කම්මැලි වුණත්.ඒත් තාවකාලිකව ජනප්රි ය වුණු දෙයක් පසුපස එල්ලෙනවාට වඩා දීර්ඝ අරමුණක් ඇතිව බ්ලොග්කරණයට පිවිසුණානම් වැඩිය හොඳයි කියලය මට හිතෙන්නේ. ඔය කලවැද්දො, පාහරයෝ කාලෙන් කාලෙට එනවා. ඒ එන ඉක්මනටම ආපහු යනවා. ඒවා පසුපස නොගිහින් කාලයක් තිස්සේ පවතින්නට උත්සාහ කරමින් සාර්ථක බ්ලොග්කරවකු වන්න උත්සාහ කරන්න.ඔබේ ගමනට ආසිරි පතමි.තේජාන් රත්නායකhttp://lankanthoughts.blogspot.com
3 comments:
හි හි නියම නමක් තමය හොයාගෙන තයෙන්නේ ..... මමත් ඇවිත් බලන්නම්. එත් මම හිතුව මෙක දේශපාලන ලිපියක් කියලා ... පොඩි සැකයක් එක්ක තමයි ගොඩ උනේ .... හි හි
ලක්ෂ 18ක ලාංකිකයන්ගේ කැමැත්ත පරිදි නිදහස ලැබූ සතෙක්නෙ. වැඩේ wrong ගියානං කානුවක් දිගේ තමයි යන්න වෙන්නෙ. කොහොමහරි කලවැද්දා ගැන සෙවිල්ලෙන් ඉන්නං. ඔබට ජය !!!
ඔබේ අලුත් බ්ලොග් අඩවිය සාදරයෙන් පිළිගන්නවා. අලුත් කොල්ලෙකුට අත දෙන්න ඕන නිසයි මේ comment එක දාන්න හිතුණේ කොච්චර කම්මැලි වුණත්.
ඒත් තාවකාලිකව ජනප්රි ය වුණු දෙයක් පසුපස එල්ලෙනවාට වඩා දීර්ඝ අරමුණක් ඇතිව බ්ලොග්කරණයට පිවිසුණානම් වැඩිය හොඳයි කියලය මට හිතෙන්නේ. ඔය කලවැද්දො, පාහරයෝ කාලෙන් කාලෙට එනවා. ඒ එන ඉක්මනටම ආපහු යනවා. ඒවා පසුපස නොගිහින් කාලයක් තිස්සේ පවතින්නට උත්සාහ කරමින් සාර්ථක බ්ලොග්කරවකු වන්න උත්සාහ කරන්න.
ඔබේ ගමනට ආසිරි පතමි.
තේජාන් රත්නායක
http://lankanthoughts.blogspot.com
Post a Comment