Thursday, February 4, 2010

නිදහස් !



අද අපේ
62 වැනි නිදහස් දිනයයි.ඉතින් මෙවර නිදහස් දිනය පෙරට වඩා නිදහස් නේද.මොකද ගොඩක් කල් තිබුනු යුද්ධය නිමා වෙලා රටට නැවුම් නිදහසක් උදා වෙලා තියනව.රටක් විදිහට අප වසර 62ක් නිදහස භුක්තිවින්දත් විවධ පටු අකාල්ප වලින් නම් අපි නිදහස් වෙලා නැති පාටයි.ඉතින් අපි අතීත වැඩවසම් යුගයේ සංකල්ප වල ඉන්නේ නැතිව හෙටින් ඔබ්බට ගැලපෙන නිදහස් ආකල්ප වර්ධනය කරගත්තොත් හොදයි නේද.

0 comments:

Post a Comment